Menu

About Us

දැයේ දුවා දරුවන්ට තම අනාගත ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවැසි අධ්‍යාපනික ඥානය ලබා දීමට තක්සලාවක් තරම් දැනුම ලබා දෙන තෝතැන්නක් වශයෙන් Tuition.lk වෙබ් අඩවිය නම් කළ හැකිය.

පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සියලුම විෂයන්ට අදාලව විෂය නිර්දේශ ආවරණය කරනු ලබන Tuition.lk වෙබ් අඩවියෙහි ඉගැන්වීම් කටයුතු කරනු ලබන්නේ දැනුමින් පරිපූර්ණ, කාර්යක්ෂම ඇඳුරු මඩුල්ලකි.

පාසල් විෂය නිර්දේශයට අනුගතව එක් එක් පාඩමින් පාඩමට අදාලව ප්‍රශ්න පත්‍ර කට්ටලයන් Tuition.lk වෙබ් අඩවිය තුළ අප නිර්මාණය කර ඇති අතර ඊට අමතරව Tuition.lk You tube නාලිකාව හරහා එම පාඩම් වලට අදාලව ගැටළු සාකච්ඡා කිරීම ද සිදු කරනු ලැබේ.

එපමණක් නොව දරුවන් විසින් මෙම ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයා Tuition.lk වෙබ් අඩවියට ඇතුලත් කළ පසු අපගේ ඇඳුරුමඩුල්ල විසින් එම ප්‍රශ්න පත්‍ර වල නිවැරදිබාවය තහවුරු කොට නැවත දරුවන්ට ලබා දෙනු ඇත.

Latest Ads

top students
Grade 1
Akash Hiranya
100%
Uthara Jnani
96%
M.R.M.A. Rathnayake
90%
Grade 2
Beenu
95%
Mohamed Rafan
95%
Dimuthu
81%
Grade 3
Chathurangani
93%
Nethumi Dhehansa
90%
Mohamed Rafan
89%
Grade 4
Savenya
77%
Dimuthu
76%
R.D Sadew
74%
Grade 5
N P Kalindu
89%
Risandu Methul Aluthge
86%
071****826
85%
Grade 6
077****463
88%
Nethuki
83%
USER
81%
Grade 7
Sahan Dhananjaya
94%
Dimuthu
90%
077****325
84%
Grade 8
USER
100%
Sadew Dewmitha
90%
R.M.Prashansani Tharushika
85%
Grade 9
G. Tenuli Pahanya
92%
Omethma Sathnara
89%
Sayumi Vindini Dahanayake
85%
Grade 10
Akash Hiranya
100%
Uthara Jnani
96%
M.R.M.A. Rathnayake
90%
O/L
upamada bandara ekanayaka
90%
supuni sandaruwani
89%
oneli semindi
81%
Grade 12
harsha
79%
Naveesha
70%
USER
65%
Grade 13
Dewmi Perera
70%
Hiyumi
58%
Dewmini Jayasiri
50%
Temp

 

Get In Contact

Global E M S
TUITION.LK

No. 142/A/4, Kandy Road,
Kadawatha
Sri Lanka

Tel: 070 3500 800
Email: info@tuition.lk
payment
Sign up
Login   
Go to top